Chess Board Links Link to Original Chess board StanderdChessSet
Posts
Grand Master Repertoire Chess Book Links
- Get link
- X
- Other Apps
Grand Master Repertoire Chess Book Links 38. GrandMaster Repertoire Series All Links 38.1 1.d4: King’s Indian & Grunfeld (Grandmaster Repertoire) Link https://amzn.to/2YfiDER 38.2 The English Opening - Grandmaster Repertoire 5 - Volume 3 https://amzn.to/3sUzlaF 38.3 The Sicilian Taimanov (Grandmaster Repertoire) https://amzn.to/3j1GzoR 38.4 Grandmaster Repertoire 11: Beating 1.D4 Sidelines https://amzn.to/3a8grnZ 38.5 Grandmaster Repertoire: 1.e4 vs The Sicilian I https://amzn.to/39jGlG6 38.6 Grandmaster Repertoire 1A - 1. d4 - The Catalan https://amzn.to/39jyqsw 38.7 Grandmaster Repertoire 17: The Classical Slav https://amzn.to/3ppp2cl 38.8 Beating Minor Openings (Grandmaster Repertoire) https://amzn.to/36gtRx8 38.9 The Nimzo-Indian Defence (Grandmaster Repertoire) https://amzn.to/36iCyqH 38.10 The Pirc Defence (Grandmaster Repertoire) https://amzn.to/3abBSEC 38.11 Grandmaster Repe...
- Get link
- X
- Other Apps
තරගයක් ආරම්භයේදී මෙම මූලධර්ම අනුගමනය කරන්න. 1.පුවරුවේ මැද පාලනයට පෝන්වරයෙකු යොදාගන්න. (1.e4,1.d4,1.c4) 2.බිෂොප්වරුන්ට ප්‍රථමයෙන් නයිට්වරුන් පිටතට ගන්න. 3.ඉන්පසු පුවරුවේ මැද පාලනය වැඩි වන පරිදි බිෂොප්වරුන් පිටතට ගන්න. 4.මෙහිදී වැඩිම දුරකට ආරක්ෂාකාරීව ගමන් කළ හැකි පරිදි පිටතට ගැනීම සිදු කරන්න. 5.හැකි ඉක්මණින් රජුව බළකොටු ගත කරන්න. (කාසල් කරන්න.) 6.රැජිණ කොටුවක් හෝ දෙකක් පිටතට ගන්න. (මෙය හැකි තරම් කොටු ගණන අඩු වන පරිදි සිදු කරන්න.මෙහි අරමුණ රුක් වරුන් සමගි කරවීම බවද සළකන්න.) 7.වර්ධනය නොවූ ඉත්තන් වර්ධනය කරන්න. 8.මැද ක්‍රීඩාව ගැන ද සිතා ඇදීම් සිදු කරන්න. 9.හේතුවක් නොමැතිව එකම ඉත්තා කිහිප වරක් ඇදීමත්, ප්‍රතිවාදී ඉත්තන්ට පහර දීමත් සිදු නොකරන්න. 10 විශිෂ්ට ක්‍රීඩකයින්ගේ තරග ඇසුරෙන් මෙම මූලධර්ම වල වලංගුභාවය පරීක්ෂා කරන්න. පහත වීඩියෝව නරඹන්න. SL CHESS ACADEMY